Crystal Shield Antivirus Download

ලOකාවෙ  පළමු  VIRUS GARD 1......
Crystal Shield Antivirus




මේක standard antivirus 1ක්.. 

virus  removing tool එකක් නොවේ..

මෙක හදලා තියෙන්නෙ සචිත් ධනාOජය සහොදරයා.....කියන විදිහට අවුරුදු 4ක් විතර ගිහිල්ලා තියෙනවා. FSS එක virus එකක් scan කරන ක්‍රම ගොඩක් තියනව ප්‍රධානම දෙක තමා string scanning සහ hash scanning කියන්නෙ.. hash scanning කියන්නෙ දැනට තියන virus signatures එක්ක scan කරන file එකේ signature එක compare කරල බලන එක..heuristic scanning කියල එකකුත් තියනව.. එකේදී වෙන්නෙ file එක පිටතින් සාමාන්‍ය file එකක විදිය එක්ක compare කරල malware එකක් ද නැද්ද කියල නිගමනයකට එන එක ! (eg : PE Headers චෙක් කරලා බලනව වගේ ඒවා කෙරෙනවා )

පල්ලෙහා තියෙන්නෙ මෙ software   1කෙ screen shot  වගයක්..

 

 

 

 














 DOWNLOAD\

 

 

 

Download From Softonic 

 

 

 

No comments:

Post a Comment

Pages